දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයන් 200 ක් දිවයිනට

March 21, 2020

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට, දඹදිව වන්දනාවේ නිරතවූ ශ්‍රී ලාංකිකයන් 200 කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇත.

මේ වන විට ඔවුන් සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව සදහන් වේ. ‍

t

o

p