පොලීසියේ 45,000 ක් දිවයින පුරා රාජකාරීයට

March 21, 2020

ඇඳිරි නීතිය කඩකරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට 45,000 කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් දිවයින පුරා යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

නිරෝධායන නීතිය කඩකරන්නන්ගේ නිශ්චල දේපළ මුද්‍රා තැබීමට සහ චංචල දේපළ පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන බව ඔහු සදහන් කළේය.

t

o

p