ඉන්ධන සැගවීමට උත්සාහ කළොත් දැඩි පියවර

March 13, 2020

ඉන්ධන සැගවීමට උත්සාහ කළහොත් ඉන්ධන අලෙවි බලපත‍්‍රය වහාම අහෝසි කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිළධාරින්ට උපදෙස් ලබා දී ඇත. 

කිසියම් පිරිසක් කෘති‍්‍රම ඉන්ධන හිගයක් මවා පෑමට කටයුතු කරමින් සිටින බවත්, මේ වන විට ඇතැම් ඉන්ධන අලෙවිසැල් ඉදිරිපිට වාහන පෝලිම් ඇති බවටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට වාර්තා වී තිබේ.

t

o

p