දක්ෂිණ අධිවේගයේදී සුඛෝපබෝගී බස් රථයක් ගිණිගනී

March 13, 2020

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව කහතුඩුව අතර ප්‍රදේශයේදී තවත් බස්රථයක් ගිණිගනී.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපබෝගී බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පොලිස් වසම ප්‍රදේශයේදි හදිසි ගිනි ගැනීමකට ලත්ව තිබේ.

t

o

p