ඉන්දියාවේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

March 13, 2020

COVID19 හෙවත් කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ ඉන්දියාවේ පළමු මරණය පිළිබඳ තොරතුරු අද වාර්තා විය.

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක මේ වන විට වෛරසය ව්‍යප්ත වි ඇති අතර පුද්ගලයින් 74 දෙනෙකුට අසාධනයට ලක්ව ඇ.ත.

t

o

p