බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා නව බෝට්ටු සේවාවක්

March 5, 2020

බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා මිනිත්තු 30 කින් ගමන් කළ හැකි බෝට්ටු සේවාවක් ලබන 11 වැනි දා සිට ධාවනය වන බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි .

බෝට්ටු 4 ක් දැනට යොදවා ඇති අතර උදෑසන 6.00 සිට පස්වරු 6.00 දක්වා එක් බෝට්ටුව බැගින් ධාවනය වේ.

t

o

p