පාර්ලිමේන්තුව විසුරවීමේ බලය අද(1) රාත්‍රියෙන් පසුව ජනපතිට

March 1, 2020

අද මධ්‍යම රාත්‍රී 12 න් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ජනාධිපතිවරයාට හිමිවනු ඇති. ඒ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුවයි.

පාර්ලිමේන්තුවේ වසර 5 ක කාල සීමාවෙන් වසර හතරහමාරක් ගතවීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයා හැකියාව පවතී.

ලැබෙන පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

t

o

p