“කරු ජයසූරිය” චරිතාපදාන කෘතිය ජනගත කරයි

February 29, 2020

“කරු ජයසූරිය” චරිතාපදාන කෘතිය ජනගත කිරීම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවිය.

ප්‍රධාන වශයෙන් ම යොවුන් පාර්ලිමේන්තුව වෙත එම කෘතිය පිරිනැමුණේ කථානායකවරයා ගේ අදහසක් අනුවය.

යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයින් වෙත පොත පිළිගන්වන අවස්ථාව.

t

o

p