කෝවිඩ් 19 මූලාරම්භය චීනය නොවෙයි

February 27, 2020

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ පළමු රෝගියා චීනයෙන් වාර්තා වුවත් එම වෛරසයේ මූලාරම්භය චීනය නොවන බව චීනයේ ශ්වසන විශේෂඥයෙක් වෙන ෂොංන් නැන්ෂාන් සඳහන් කරයි.

චීනයේ අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ඔහු සඳහන් කළේය.

t

o

p