ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

February 24, 2020

සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.   දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අලව්ව – පොල්ගහවෙල අතර මෙම සංඥා දෝෂය ඇති වී තිබෙන බවයි.

ඒ හේතුවෙන් අද(24) උදෑසන සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ මෙම ප්‍රමාදය ඇති වී තිබේ.    මෙය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදමින් සිටින බව පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය.

t

o

p