පාසල් විභාග සඳහා අයඳුම් කිරීම online ක්‍රමයට

February 12, 2020

විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන සියලුම පාසල් විභාග සඳහා අයඳුම් කිරීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට තීරණය කර ඇත.  

සෑම ශිෂ්‍යයෙකුටම ලබා දෙන අනන්‍යවූ ශිෂ්‍ය අංකයක් මගින් අයඳුම් කිරීම සිදු කෙරේ. 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ සිට නව ක්‍රමවේදය අනුගමනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව අවධානය යොමුව ඇත.  

t

o

p