කථානායකගේ ජීවන චරිතාපදාන කෘතිය ඉත්තෑපානේ හිමියන්ට පිළිගැන්වීම

February 11, 2020

සියම් නිකායේ කෝට්ටේ පාර්ශවයේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව කුලපති  අති පුජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් වහන්සේ බැහැදුටු කථානායක කරු ජයසුරිය මහතා තම ජීවන චරිතාපදාන කෘතිය උන්වහන්සේ ‌වෙත පිළිගැන්වීම සිදුකෙරිණි .

t

o

p