කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට සැකසහිත රෝගීන් 17 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
මේ වන විට ඔවුන්ගේ රුධිර සහ ඛේට සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවා පරීක්ෂණ කරන බව සදහන් වේ.

t
o
p