චීනයේ සංචාරය කළොත් දඬුවම්

February 7, 2020

නියෝග නොතකා කොරෝනා වයිරසයෙන් බැට කන චීනයේ සංචාරය කළහොත් නැවත රටට පැමිණීම තහනම් කිරීමට සෞදි අරාබිය තීරණය කර ඇත.

වයිරසයට එරෙහි ආරක්ෂිත සෞඛ්‍ය පියවරක් ලෙස සෞදි අරාබියේ කිසිදු පුරවැසියකුට හෝ සෞදි අරාබියේ සිටින විදේශිකයකුට චීනයට යෑම තාවකාලිකව තහනම් යැයි විදෙස් පුවත් සේවා සදහන් කරයි.

t

o

p