නිල සංචාරයක් සඳහා අගමැති අද ඉන්දියාවට

February 7, 2020

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ නිල ආරාධනයට අනුව ආග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිව් දින රාජ්‍ය සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යයි.

මහින්ද රාජපක්ෂ මහතා මෙවර අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු කරන ප්‍රථම නිල විදෙස් සංචාරය මෙය වේ.

සංචාරයේදී ද්වීපාර්ශවීය කරුණු රැසක් සම්බන්ධයෙන් එකඟතාවට එළඹීමට සැලසුම් කර ඇති බව සදහන් වේ.

t

o

p