ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා ගැන දත්ත රැස්කරයි

February 6, 2020

කොරෝනා වෛරසය පිළිබද දත්ත ජාලයක් පවත්වාගෙන යාමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කරයි.

අවශ්‍ය සහය ලබාදෙන ලෙස බලධාරීන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. වෛරසයට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීමයි අරමුණ.

විශේෂ කණ්ඩායමක් පරීක්ෂණ සඳහා චීනයට යොමු කිරීමටත් ඔවුන්ගේ අවධානය යොමුවී තිබේ

අත්‍යාවශ්‍ය නොවන හේතු මත චීනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට ඔවුන් දැනුම්දී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

t

o

p