ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගියෙක් වාර්තා වෙයි

January 27, 2020

අංගොඩ IDH රෝහලට ඇතුළත් කළ චීන ජාතික කාන්තාවකට කොරෝනා වැළදී ඇතැයි තහවුරු වෙයි

43 හැවිරිදි මෙම කාන්තාව ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිටයි. 

තවද මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ජාතික සෞඛය සේවා ආයතනය පවසන්නේ ජනතාව මෙම තත්වයට අනිසි ලෙස බිය නොවී විමසිලිමත්ව සිටිය යුතු බවයි. 

t

o

p