චීනයේ කොරෝනා වෛරසය පැතිරයාම අසාමාන්‍ය ලෙස ඉහළට

January 21, 2020

චීනයේ කොරෝනා වෛරසය පැතිරයන සීඝ්‍රතාවය අසාමාන්‍ය අන්දමින් ඉහළගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීන බලධාරීන් පෙන්වා දෙන්නේ වූහන් නගරයෙන් ඇරඹි මෙම වෛරසය චීනයේ සෙසු නගර වෙත ද මේ වනවිට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බව ය .

මේ වනවිට චීනයේ කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් ඇති බව සදහන් වේ.

t

o

p