චීනය ප්ලාස්ටික් තහනම් කරයි

January 21, 2020

වරක් පමණක් භාවිතයට ගත හැකි දිරාපත් නොවන බෑග් ඇතුඵ එවැනි නිෂ්පාදන භාවිතය එරට ප‍්‍රධාන නගරවල මෙම වසර අවසන් වන විට තහනම් කරයි.

2022 වසර වන විට මෙම තහනම සියලුම නගරවල ක‍්‍රියාත්මක කිරීම චීන රජයේ අපේක්ෂාව වී තිබේ.

t

o

p