රන්ජන්ගේ ඇප ඉල්ලීම ඉවතට

January 18, 2020

මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ නිත්‍යනුකූලව නොවන අයුරින් බවත් ඒ අනුව ඔහු ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල සිදු කළ ඉල්ලීම නුගේගොඩ මහේස්ත්‍රාත් හර්ෂ පැල්පොල මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

කුමන අයුරකින් සිදු කළ වරදක් සම්බන්ධයෙන් වුවද වරෙන්තුවක් ලබා ගැනීමට මෙන්ම නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත් අධිකරණයට බලය ඇති බව කියමින් මහේස්ත්‍රාත්වරයා මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

t

o

p