සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැති දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ විශේෂ සාකච්ජාව

January 11, 2020

එක්සත් ජාතික පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සුදානම් කිරීම සම්බන්දයෙන්වූ විශේෂ සාකච්ජාවක් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මුලිකත්වයෙන් පක්ෂයේ දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ සහභාගීත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා.

සියලු දිස්ත්‍රික් කළමනාකරුවන්ගේ අදහස් සහ යෝජනා සතියක් ඇතුලත ලබාදෙන ලෙසත් ඒවාද සැලකිල්ලට ගෙන කළමනාකරුවන්ටද වැඩි වගකීම් පවරමින් පක්ෂය ජයග්‍රාහි මාවතට ගෙන ඒමට කටයුතු කරන බවත් මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලා .

මෙම අවස්ථාවට පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් , උප නායක රවී කරුණානායක ඇතුළු පිරිසක්ද සහභාගී විය .

t

o

p