උතුරෙන් පොලිසියට 2000ක්

January 9, 2020

උතුරු පළාතෙන් ශ්‍රී ලංකා පොලිසියට උප පොලිස් පරීක්ෂකවරුන 200ක්, පොලිස් කොස්තාපල්වරුන් 1400ක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 400ක් වශයෙන් පොලිස් නිලධාරීන් 2000ක් පොලිස් සේවයට බඳවා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.

වත්මන් රජයේ රට හදන සෞභ්‍යාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන යටතේ මෙය දියත් කෙරෙනවා.

t

o

p