ඉන්දියාවට කඩුලු 7ක ජයක්

January 8, 2020

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ඊයේ ඉන්දෝර්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ඉන්දියානු කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පිල කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු 142ක හඹාගිය ඉන්දියාව පන්දු 15ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ කඩුලු 3ක් පමණක් අහිමිකර ගනිමිනි.

දෙපිල අතර තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය මේ 10 වැනිදා පූනේ හිදී පැවැත්වේ.

t

o

p