බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවීමට පියවර

January 7, 2020

ජනවාරි මස 15 වනදා සිට බඩඉරිඟු සහ රටකජු ආනයනය අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.

රටකජු සහ බඩඉරිඟු ගොවීන්ගේ අස්වනු ඉදිරියේදී වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත බැවින් දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

t

o

p