හතුරුසිංහ කි‍්‍රකට් ආයතනයෙන් වන්දියක් ඉල්ලයි

January 6, 2020

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක වන්දියක් ඉල්ලා හිටපු පුහුණුකරුවන චන්දික හතුරුසිංහ මහතා එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

නියමිත කාලයට පෙර සිය ගිවිසුම අවලංගු කිරීම හමුවේ තමන් බලවත් ලෙස අපකීර්තියකට පත්වූ බැවින් මෙවැනි වන්දියක් ඉල්ලා සිටින බවයි හතුරුසිංහ මහතා ප‍්‍රකාශ කර තිබෙන්නේ.

t

o

p