ඉරාකයේ ග්‍රීන් සෝන් ජාත්‍යන්තර කලාපයට මෝටාර් ප්‍රහාර මාලාවක්

January 5, 2020

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර “ග්‍රීන් සෝන් – ජාත්‍යන්තර කලාපය”ට මෝටාර් ප්‍රහාර මාලාවක් සහ රොකට් ප්‍රහාර දෙකක් එල්ල වූයේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 

ඉරාකයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ “ග්‍රීන් සෝන්” ප්‍රදේශය වන අතර මෙම ප්‍රදේශය දැඩි ආරක්ෂාවක් සහිත ප්‍රදේශයක් යැයි ද සළකයි.

උතුරු බැග්ඩෑගයේ පිහිටි ඇමෙරිකානු හමුඳා ස්ථාපිත වී සිටින බලාද් ගුවන් හමුදා කඳවුරට රොකට් ප්‍රහාර දෙකක් ද එල්ල වි ඇත.

t

o

p