ඉරානයේ ස්ථාන 52කට පහරදෙන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

January 5, 2020

ඉරානය ඇමෙරිකානුවන්ට කිසියම් ම හෝ ප්‍රහාරයක් එල්ල කළහොත්, ඉරානයේ ස්ථාන 52කට ක්ෂණික සහ බරපතල ආකාරයේ ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමින් මේ බව දක්වා ඇත.

හමුදා ප්‍රධානියා ඝාතනය සම්බන්ධයෙන් ඉරානය ඇමෙරිකාවෙන් පළිගතහොත්, මින් පෙර භාවිත නොකළ, නවීන සහ අලංකාර යුද උපකරණ භාවිත කිරීමට තමන් කිසිදු ආකාරයකින් නොපැකිළෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

t

o

p