තිසර යුද හමුදාවට

December 30, 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ස්වේච්ජා බලසේනාවේ බලලත් කමිෂන් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට අද එක්වී ඇත.

තිසර යුද හමුදා මේජර්වරයෙකු වශයෙන් කටයුතු කරනු ඇති අතර ඔහුගේ මව් ඒකකය වන්නේ ගජබා රෙජිමේන්තුවයි.

t

o

p