දශකයේ එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරට ලසිත් මාලිංග

December 27, 2019

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් නම් කළ දශකයේ එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග ඇතුලත් කර තිබේ. 

2010 වසරෙන් ආරම්භ වූ දශකය තුළ ක්‍රිකට් ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම නම් කිරීම සිදුකර ඇති අතර එක්දින කණ්ඩායම් නායකයා සහ කඩුලු රකින්නා ලෙස නම් කර ඇත්තේ ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනියි. 

t

o

p