ඩෙංගු රෝගීන් සිඝ්‍රයෙන් ඉහලට

December 27, 2019

අනෙකුත් වසර වලට සාපේක්ෂව මෙවර ඩෙංගු රෝගීන් ප්‍රමාණය සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.


ඒ අනුව මේ වසර අවසානය වන විට වාර්තා වී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,000 කට අධික බව ත් එය පසුගිය වසරට සාපේක්ෂව 50% කින් ඉහළ යෑමක් බවයි පැවසෙන්නේ.

t

o

p