මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට

December 5, 2019

මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයේ වසර දෙකක කාලයක් සඳහා පත්වීමට නියමිත බව වාර්තා වේ. 

හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු වන මිකී ආතර් මිටපෙර දකුණු අප්‍රිකා, ඔස්ට්‍රේලියා සහ පාකිස්ථාන යන කණ්ඩායම්වල පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක කටයුතු කරයි.

t

o

p