චීනයේ වාර්ෂික හිම පතනය ඇරබේ

December 2, 2019

චීනයේ වාර්ෂික හිම පතනය ආරම්භ වී තිබේ.

එහි පළමු අත්දැකීම විඳගන්නට ජනතාව තුළ දැඩි උනන්දුවක් පැවති බව සඳහන්.

මෙවර ශීත සමයේ පළමු හිම පතිතවීම අත්දැකීමට චීනයේ බීජිං අගනුවර වැසියන්ට පසුගියදා අවස්ථාව හිමි විය.

නගරයේ උතුරුදිග ප්‍රදේශ වෙත පළමුව මෙසේ හිම පතිත වූ අතර හිම පතිත වී නගරයේ ගොඩනැගිලි සුදුපැහැයෙන් දිස්වූයේය.

විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ, 2022 ශීත සෘතු ඔලිම්පික් උළෙල පැවැත්වෙන චීනයේ සැන්ජියෑන්කු නගරය වෙතද දැඩි හිමපතනයක් වාර්තාවී ඇති බවයි.

t

o

p