හොංකොංවල විරෝධතා අතරතුර 100කට තුවාල

November 19, 2019

හොංකොංහි උද්ගතව ඇති විරෝධතා අතරතුර පුද්ගලයන් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර විරෝධතාකරුවන් රැසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් එරට වාර්තාවල සඳහන් වේ.

පලායෑමට උත්සහ කරන විරෝධතාකරුවන්ට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර තිබේ.

විරෝධතා අතරතුර හටගත් ගැටුම් වලින් තුවාල ලැබූ පුද්ගලයන් ගණන සියයකට අධිකයි.

t

o

p