ජපානයේ ව්‍යාජ පුවත් මවන්නන්ට වැට

November 18, 2019

අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ පුවත් ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා ලොව ප්‍රමුඛතම සමාගම් සමග එක්වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ජපාන රජය පවසයි.

ෆේස්බුක්, යාහු, ගූගල් හා ලයින් වැනි සමාගම්වලට අමතරව තොරතුරුවල සත්‍යතාව පරීක්ෂා කරන පෞද්ගලික අංශයේ ආයතන ද මේ සඳහා  යොදාගන්නා බව ජපාන සන්නිවේදන අමාත්‍යංශය පැවසීය.

t

o

p