අගමැතිගෙන් සුභ පැතුම්

November 18, 2019

අලූතින් පත්වූ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අපගේ සුභ ප්‍රාර්ථනා පිරිනමමු.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන අපි, මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කථානායකතුමන් සහ පක්‍ෂ නායකයින් සමග ද, ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ද, සාකච්ඡා කොට තීරණය කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

t

o

p