ජිහාඩ් ප්‍රහාරයකින් මාලි සොල්දාදුවන් 53 ක් මරුට

November 2, 2019

මාලි දේශයේ උතුරු දිග හමුදා කඳවුරකට ජිහාඩ් සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් සොල්දාදුවන් 53දෙනකු මියගොස් ඇතැයි විදේස් මාධ්‍යය සදහන් කරයි.

පසුගිය මාසයේ මාලි සොල්දාදුවන් වෙත එල්ල කළ මෙවැනිම ප්‍රහාර දෙකකින් සොල්දාදුවන් 41දෙනකු මියගොස් 20දෙනකු අතුරුදන් ව ඇත.

මේ වනවිට ජිහාඩ් කණ්ඩායම් එම ප්‍රදේශ වල ක්‍රියාකාරීව සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ.

t

o

p