ජනපති දිවයිනට

October 28, 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජපානයේ  සිය නිල සංචාරය නිමා කර ඊයේ (27) දින රාත්‍රියේ යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ දිවයිනට පැමිණ ඇත.  

ජනාධිපතිතුමා ජපානය බලා පිටත්ව ගියේ එරට අධිරාජ්‍යයා ලෙස පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගිවීම සදහාය.

ජනාධිපතිතුමා සමග 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම සංචාරය සඳහා සහභාගී වීය.  

t

o

p