ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ නායක සහරාන් හෂීම් සමඟ සාකච්ඡා පවත්වන දර්ශන ඇතුළත් වීඩියෝව සම්බන්ධයෙන් හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත.
රවුෆ් හකීම් අමාත්‍යවරයා අද(22) මල්වතු නාහිමිවරුන් බැහැ දැක අදාළ සිද්දිය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදු කිරීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.