වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1500 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මස්කෙළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

t
o
p