කොකේන් ගෙන ආ බ්‍රසීල් ජාතිකයාට සිරදඬුවම්

October 16, 2019

කොකේන් ග්‍රෑම් 690ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බ්‍රසීල් ජාතිකයෙකුට දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව මීගමුව මහාධිකරණය විසින් සැකකරු වරදකරු කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත.

සැකකරු කාටුනායක ගුවන්තොටුපල පරිශ්‍රෙය් දී රේගු නිලධාරින් විසින් කොකේන් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබුනි. පරික්ෂණ කටයුතු සදහා සැකකරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.

t

o

p