ඩෙන්මාර්ක අගමැතිනියගේ නොනැවතුන සිනහව

October 13, 2019

මෙම සුවිශේෂී සිදුවීම වාර්තා වුණේ ඩෙන්මාර්ක අගමැතිනී මේටි ෆයෙක්සන් මෑතකදී රජය වෙත පවරාගත් සර්කස් අලි පැටවුන් සිව්දෙනෙක් සම්බන්ධයෙන් කතාවක් පවත්වමින් සිටි අතුරතුරදීයි.

එම සත්ත්වයන් වෙත සුවදායී විශ්‍රාම දිවියක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි.

ඇඟේ මුහුණට මේ අපූරු සිනහව එක්වුණේ ඒ අතරතුරයි. සභාවක් ඉදිරිපිට හටගත් සිනහව නවත්වාගැනීමට ඇයට පහසුවූයේ නැහැ.

t

o

p