පුපුරණ ද්‍රව්‍ය යොදා ගෙන මසුන් මැරූ 11ක් අත්අඩංගුවට

October 13, 2019

පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින් නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වු අවුරුදු 27ත් 36ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් 11 දෙනෙකු ත්‍රිකුණාමලය සූදිකුඩා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීමේදී ධිවරයින් සතුව තිබු මත්ස්‍යයින් කිලෝග්‍රැම් 1354ක් සිය භාරයට ගෙන ඇති බව සඳහන් වෙයි. සැකකරුවන් මූතුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

t

o

p