ගුවන් පාලමක් බිමට

October 11, 2019

නැගෙනහිර චීනයේ ජියැන්සූ පළාතේදී ගුවන් පාලමක් කඩා වැටී අනතුරක් සිදුව ඇත.ජියැන්සු පළාතේ වූෂි නගරයේ මහා මාර්ගයකට ඉහළින් ඉදිකර තිබූ ගුවන් පාලමක් කඩා වැටී ඇත.

එහිදී පාලමට පහළින් පිහිටි මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන තුනක් සුන්බුන් වලට යටවී තිබුණි.

සිදුවීමෙන් පුද්ගයන් තිදෙනෙක් මිය ගියේය.

t

o

p