හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ බර වාහන ධාවනය නවතී

October 9, 2019

හැටන්  කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල පොලීසිය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ එක් මංතිරුවක් ගිලා බැසිම නිසා එම මාර්ගයේ ටොන් 5 ට වඩා බර ලොරි රථවලට එම මාර්ගයේ ධාවන කටයුතු තාවකාලිකව අත්හිටවා ඇත.

මාර්ගයේ කොටසක් ගිලා බැසිම නිසා එම මාර්ගයේ මගි ප්‍රවාහන බස් රථවලට සහ අනෙකුත් සැහැල්ලු වාහනවලට එක් මංතිරුවක් ඔස්සේ රථවාහන ගමනා ගමනයට මාර්ගය විවෘත කර ඇත.ගිලා බැසි මාර්ගය ප්‍රතිසංස්කරණ කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව නොර්වුඩ් මහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා සදහන් කරයි.

t

o

p