ශ්‍රීලංනිප තීරණය අද

October 7, 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වූ අවසන් තීරණය අද (07) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.  

සියලු දෙනාගේම ඒකමතික තීරණය පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින ප්‍රකාශයට පත් කරනු ඇත.

t

o

p