ශ්‍රී ලංකා-පාකිස්තාන දෙවන 20-20 තරගය අද

October 7, 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කන්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය ලාහෝර්හීදි අද(07) පස්වරු 7.00ට ආරම්භ වෙයි.

තරග 3කින් සමන්විත තරගාවලියේ තරග 1 ට 0 ක් ලෙස මේ වන විටත් පෙරමුණ හිමි කරගෙන සිටින්නෙ ශ්‍රී ලංකා කණ්ඩායම වීම විශේෂත්වයක්.

පළමු තරගය ශ්‍රී ලංකාව ලකුණු  64කින් ජය ගත්තේය. අද තරගය පාකිස්තානයට මෙන්ම ශ්‍රී ලංකාවටද ඉතා තීරණාත්මක තරගයක් වෙයි.

t

o

p