මයන්ක් අග්‍රවාල් පළමු ද්විත්ව ශතකය වාර්තා කරයි

October 3, 2019

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී සිය පළමු ද්විත්ව ශතකය වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු මයන්ක් අග්‍රවාල් සමත්ව තිබේ. 

සිය 05 වන ටෙස්ට් තරඟයට සහභාගී වූ මයන්ක් අග්‍රවාල් එහිදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 215ක්. 

තරඟයේදී රෝහිත් ෂර්මා සමඟ එක්ව පළමු කඩුල්ලට ලකුණු 317ක් වාර්තාගත සබදතාවක් පැවැත්විමට ද ඔහු සමත් වූ අතර රෝහිත් ෂර්මා ලකුණු 176ක් ලබාගැනිමට සමත් විය. 

t

o

p