ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සති අන්තයේ

October 2, 2019

අපේක්ෂකයින් 339369 දෙනෙකුගේ  ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේදී නිකුත් කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු ඉකුත් දිනවල නිමකර තිබූ අතර ප්‍රතිඵල ලේඛන සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවද එම ආරංචි මාර්ග කියයි.

t

o

p