එ.ජා.ප ඒකායන අරමුණ පක්‍ෂයේ අපේක්‍ෂකයා ජයග්‍රහණය කිරීමයි

September 26, 2019

එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ ව්‍යාපාරය ඉතා විනීත හා වැදගත් අයුරින් ඉදිරියට ගෙන යා යුතු බවත්, අපේ ඒකායන අරමුණ විය යුත්තේ පක්‍ෂයේ අපේක්‍ෂකයා ජයග්‍රහණය කරලීම උදෙසා උපරිම වෙහෙසීමෙන් හා කැපවීමෙන් කටයුතු කිරීම බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

අද (26) දහවල් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් හමුවේ වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ අප කටයුතු කළ යුත්තේ ප්‍රතිවාදී අපේක්‍ෂකයන්ට ජම්පර ඇන්දවීම සදහා නොව එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා දිනවීම සඳහා බවය.  

t

o

p