උත්තර ධ්‍රැවයේ දේශගුණය ගැන සොයන්න නෞකාවක්

September 23, 2019

උත්තර ධ්‍රැවයේ සියලුම දේශගුණික තත්ත්වයන් සම්බන්දව සිදුකිරීමට නියමිත දැවැන්ත විද්‍යාත්මක ගවේෂණයක් සඳහා පර්යේෂණ නෞකාවක් වන පෝලාස්ටර්න් නම් ජර්මානු නෞකාව නෝර්වේ රාජ්‍යයෙන් පිටත්වූ බව මාධ්‍ය වාර්තා කරයි.

නෞකාව වසරක පමණ කාලයක් උත්තර ධ්‍රැවයේ නවත්වා තැබෙනු ඇති අතර එම කාලය තුළ සිය ගණනක් විද්‍යාඥයින් පර්යේෂණ සඳහා නෞකාව වෙත පැමිණෙනු ඇති බව සඳහන් වේ.

t

o

p